[GENERAL] NAME = සිංහල(ශ්‍රී ලංකා) TRANSLATOR = Sajith Harshana(sajith282@gmail.com) DLG_FONT_NAME = DLG_FONT_SIZE = [TEXT] TEXT_APP_NAME = බන්ඩිකට් TEXT_BUILDNO = වෙලුම# TEXT_VERSION = බන්ඩිකට් ${str1} (${str2}) TEXT_APPINFO = බන්ඩිකට් - වේගවත්, සරල වීඩියෝ සංස්කාරකය. TEXT_BETA = බීටා TEXT_UNREGISTERED = ලියාපදිංචි නොකළ TEXT_BUSINESS = For Business TEXT_SAFEMODE = ආරක්ෂිත ප්‍රකාර TEXT_ADMIN = Admin TEXT_YES = ඔව් TEXT_NO = නැහැ TEXT_CLOSE = වසන්න TEXT_CANCEL = එපා TEXT_OK = හරි TEXT_ABORT = නවතන්න TEXT_RETRY = නැවත උත්සහ කරන්න TEXT_IGNORE = අත්හරින්න TEXT_CONTINUE = ඉදිරියට TEXT_SAVE = සුරකින්න TEXT_NOT_SAVE = නොසුරකින්න TEXT_SECOND = තප්. TEXT_OPEN_FILE = ගොනුවක් අරින්න TEXT_SELECT_FOLDER = ප්‍රතිදාන ෆෝල්ඩරය තෝරන්න. TEXT_SEG_DURATION = කාලසීමාව ${str1} TEXT_SEEK_POS = ඉලියනය ${str1} TEXT_TOTAL_SEG_DURATION = එකතුව ${str1} TEXT_HIGH_SPEED_MODE = අධි-වේග මාදිලිය TEXT_HIGH_ENCODING_MODE = එන්කෝඩ් මාදිලිය TEXT_VOLUME_MUTE = නිහඩ TEXT_CHANGE_LANG = භාෂාව වෙනස් කිරීම සඳහා, ඔබ බන්ඩිකට් නැවත ආරම්භ කළ යුතුය.[br]ඔබට දැන් නැවත ආරම්භ කිරීමට අවශ්‍යද? TEXT_RESET_ALL_SETTINGS = සියලු සැකසුම් පෙරනිමිය වෙත නැවත සැකසීමට ඔබට අවශ්‍යද? TEXT_SHUTDOWN_SEC = තප්පර ${int1} කින් පද්ධතිය වසා දමනු ඇත. TEXT_SHUTDOWN_APP_SEC = තප්පර ${int1} කින් බන්ඩිකට් වැසෙනු ඇත. TEXT_UPDATE_AVAILABLE = බන්ඩිකට් හි නව සංස්කරණයක් දැන් තිබේ. [br]ඔබ දැන් එය බාගත කිරීමට කැමතිද? TEXT_UPDATE_UNAVAILABLE = මෙම අනුවාදය නවතම එකකි. TEXT_UPDATE_FAILED = අනුවාද තොරතුරු පරීක්ෂා කිරීමට අපොහොසත් විය. [br]මෙම පද්ධතියෙන් දැනට අන්තර්ජාලයට සම්බන්ධ නොවිය හැකිය. කරුණාකර නැවත උත්සාහ කරන්න. TEXT_OFFLINE = මෙම පද්ධතිය අන්තර්ජාලයට සම්බන්ධ වූ විට මෙම ක්‍රමවේදය භාවිතා කළ හැකිය.[br]කරුණාකර, ඔබ ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය පරීක්ෂා කිරීමෙන් පසු නැවත උත්සාහ කරන්න. ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ; Error, Warning TEXT_PROGRAM_INVALID = මෙම වැඩසටහන වලංගු නොවේ. [br]ඔබ බන්ඩිකට් නැවත ස්ථාපනය කළ යුතුයි. TEXT_SAFEMODE_MESSAGE = Bandicut ආරක්ෂිත ප්‍රකාරයේ දුවයි. [br]දෘඩාංග වේගවත් කේතන ක්‍රමය ඇතුළුව සමහර විශේෂාංග ආරක්ෂිත ප්‍රකාරයේ ක්‍රියා නොකරනු ඇත. TEXT_CANT_CHANGE_OPTION = බන්ඩිකට් හි නිදහස් අනුවාදය මත ඔබට මෙම සැකසුම් වෙනස් කළ නොහැක.[br]ඔබට බන්ඩිකට් බලපත්‍රය මිලදී ගැනීමට අවශ්‍යද? TEXT_NOT_SEEKABLE = මෙම මාධ්‍ය ගොනුව සෙවිය නොහැක. TEXT_NOT_SEEKABLE_DETAIL = අධිවේග මාදිලිය සහ කොටස් සැකසුම් නොමැත.[br]- දූෂිත දර්ශක වගුව.[br]- යතුරු රාමු හෝ දර්ශක වගුවක් නොමැත. TEXT_NOT_SUPPORT_FILE = බන්ඩිකට් මෙම ගොනු සඳහා සහය නොදක්වයි. [br](වීඩියෝ හෝ කෝඩැක් තොරතුරු නොමැත.)[br]ඔබට ගොනු තොරතුරු දැකිය හැකිය. TEXT_NOT_SUPPORT_VIDEO = [br]- වීඩියෝ කෝඩැක් ${int1}: ${int2} ${str1} TEXT_NOT_SUPPORT_AUDIO = [br]- ඕඩියෝ කෝඩැක් ${int1}: ${int2} ${str1} TEXT_NOT_SUPPORT_FORMAT = [br]- ගොනු ආකෘතිය: ${str1} TEXT_NOT_SUPPORT_NONE = කිසිවක් නැත TEXT_NOT_SUPPORT_NOT_DECODE = (ධාවනය කිරීමට නොහැකි විය) TEXT_NOT_SUPPORT_NO_VIDEO_DATA = (වීඩියෝ දත්ත නොමැත) TEXT_NOT_SUPPORT_NOT_EXIST = [br]ආදාන ගොනුව නොපවතී.[br]කරුණාකර ගොනු මාර්ගය පරීක්ෂා කරන්න. TEXT_NOT_HIGH_SPEED = අධිවේග මාදිලිය නොමැත. TEXT_NOT_HIGH_SPEED_DETAIL = කෝඩැක් ගැටළුවක් නිසා මෙම ගොනුවට අධිවේග මාදිලිය භාවිතා කළ නොහැක. [br]- කරුණාකර එන්කෝඩ් මාදිලිය භාවිතා කරන්න. TEXT_NOT_HIGH_SPEED_NOT_ENOUGH_VFRAME = - වීඩියෝ රාමු 10 කට වඩා අඩුය. TEXT_NOT_HIGH_SPEED_QUERY = - මාධ්‍ය ගොනුව සෑදීමට අපොහොසත් විය. TEXT_NOT_HIGH_SPEED_KEY_FRAME = අධිවේග මාදිලිය එන්කෝඩ් ‍මාදිලියට වඩා වේගවත් ය. [br]කෙසේ වෙතත්, අධිවේග මාදිලිය භාවිතා කරන විට මෙම ගොනුවේ ආරම්භක වේලාව (${str1})වෙනස් විය හැකිය . TEXT_KEY_FRAME_CUT_TITLE = ඔබ අධිවේග මාදිලිය සමඟ ඉදිරියට යනවාද? TEXT_KEY_FRAME_CUT_IMPOSSIBLE = ලියාපදිංචි වීමෙන් පසු අධිවේග මාදිලිය ලබා ගත හැකිය.[br][br]ඔබට බන්ඩිකට් බලපත්‍රය මිලදී ගැනීමට අවශ්‍යද? TEXT_KEY_FRAME_CUT = - මෙම ගොනුවේ ආරම්භක වේලාව වෙනස් විය හැකිය. TEXT_KEY_FRAME_CUT2 = - කිසියම් ගැටළුවක් ඇත්නම් කරුණාකර එන්කෝඩ් මාදිලිය භාවිතා කරන්න. TEXT_NOT_HIGH_SPEED_JOIN = ඔබට එකතුකරණය සඳහා අධිවේග මාදිලිය භාවිතා කළ හැක්කේ සියලුම ආකෘතීන් හරියටම සමාන වූ විට පමණි. TEXT_MSG_CONVERTING_CLOSE = කාර්යක් ක්‍රියාත්මක වේ. ඔබට එය අවලංගු කර බන්ඩිකට් වසා දැමීමට අවශ්‍යද? TEXT_MSG_CONVERTING_CANCEL = කාර්යක් ක්‍රියාත්මක වේ. ඔබට එය අවලංගු කිරීමට අවශ්‍යද? TEXT_MSG_CHECK_NOT_SHOW = ඊළඟ වතාවේ නොපෙන්වන්න. TEXT_MSG_WRITE_HEADER = දැන් ගොනු ශීර්ෂකය ලියමින් සිටී. ගොනුව විශාල නම්, මෙම කාර්යයට වැඩි කාලයක් ගතවනු ඇත. කරුණාකර, මොහොතක් ඉන්න. TEXT_ERROR_DISKSPACE_TITLE = ප්‍රතිදාන ෆෝල්ඩරය සඳහා ප්‍රමාණවත් ඉඩක් නොමැත. TEXT_ERROR_DISKSPACE = කරුණාකර ප්‍රතිදාන ෆෝල්ඩරය වෙනස් කර නැවත උත්සාහ කරන්න. TEXT_ERROR_DISKSPACE_DETAIL = [br]-ලැබිය හැකි තැටි අවකාශය: ${str1}[br]-අවශ්‍ය වන තැටි අවකාශය:${str2} TEXT_ERROR_CACHE_DISKSPACE_TITLE = කෑෂ් ෆෝල්ඩරය සඳහා ප්‍රමාණවත් ඉඩ ප්‍රමාණයක් නොමැත. TEXT_ERROR_CACHE_DISKSPACE = කරුණාකර කෑෂ් ෆෝල්ඩරය වෙනස් කර නැවත උත්සාහ කරන්න. TEXT_ERROR_CACHE_DISKSPACE_DETAIL = [br]-ලැබිය හැකි තැටි අවකාශය: ${str1}[br]-අවශ්‍ය වන තැටි අවකාශය:${str2} TEXT_ERROR_FILE_SYSTEM_TITLE = කරුණාකර ප්‍රතිදානය හෝ කෑෂ් ෆෝල්ඩරය වෙනස් කරන්න. TEXT_ERROR_FILE_SYSTEM = ප්‍රතිදානය හෝ කෑෂ් ෆෝල්ඩරය NTFS ගොනු පද්ධතියක පිහිටා නොමැත, 4GB ට වඩා විශාල ගොනු සැකසීමේදී ගැටළු ඇති විය හැක.[br]-වෙනස් කිරීමට ෆෝල්ඩරය: TEXT_CANT_KEYFRAME_SEEK = දැන් මාධ්‍ය ගොනුව විශ්ලේෂණය කෙරෙමින් සිටී. විශ්ලේෂණය සම්පූර්ණ වූ පසු, ඔබට යතුරු රාමු ඒකකය මඟින් සෙවිය හැකිය. TEXT_READ_FILE = ගොනුව කියවීමට අපොහොසත් විය. කරුණාකර ආදාන ගොනුව පරීක්ෂා කරන්න.[br]ගොනුව සීඩී / ඩීවීඩී එකක පිහිටා තිබේ නම්, කරුණාකර ගොනුව ඔබේ දෘඩ තැටියට පිටපත් කර නැවත උත්සාහ කරන්න. TEXT_CODEC_CONFIG = වැරදි කේතීකරණ සැකසුම්. TEXT_CODEC_CONFIG2 = [br]කරුණාකර 'කේතීකරණ සැකසුම්' මෙනුව වෙත යන්න, සුපුරුදු කේතීකරණ සැකසුම් භාවිතා කර නැවත උත්සාහ කරන්න. TEXT_VIDEO_ENCODING = වීඩියෝව කේතනය කිරීමේදී දෝෂයක් ඇතිවිය. ඔබ ආදාන ගොනුව හෝ කේතීකරණ සැකසුම් පරීක්ෂා කළ යුතුය. TEXT_VIDEO_ENCODING_QSV_TITLE = Intel® Quick Sync වීඩියෝ එන්කෝඩරය සමඟ ගැටළුවක් ඇති බැවින් පරිවර්තනය නතර වී ඇත. TEXT_VIDEO_ENCODING_QSV = ඔබ H.264 මෘදුකාංග එන්කෝඩරය භාවිතා කරනවාද? TEXT_AUDIO_ENCODING = ඕඩියෝ කේතනය කිරීමේදී දෝෂයක් ඇතිවිය. ඔබ ආදාන ගොනුව හෝ කේතීකරණ සැකසුම් පරීක්ෂා කළ යුතුය. TEXT_NOT_SUPPORT_TYPE = ප්‍රතිදාන ගොනුව සෑදීමට අපොහොසත් විය. TEXT_UNSUPPORT_VIDEO_SIZE = මෙම වීඩියෝ විභේදනය වෙත පරිවර්තනය කළ නොහැක.[br]${str1} මගින් සහය දක්වන උපරිම විභේදනය ${str2} වේ. [br]කරුණාකර 'කේතකරණ සැකසුම්' මෙනුව වෙත ගොස් තවත් වීඩියෝ විභේදනයක් තෝරා නැවත උත්සාහ කරන්න. TEXT_NO_ENCODER = එන්කෝඩරය සොයාගත නොහැක. TEXT_SEND_FILE = ඔබගේ වීඩියෝ ගොනුව bandicut@bandicam.com වෙත එවන්නේ නම්, අපි වහාම ඔබගේ විද්‍යුත් තැපෑලට පිළිතුරු දෙන්නෙමු. TEXT_CHECK_CHANGE_ENCODER = දැන් සිට H.264 මෘදුකාංග එන්කෝඩරය භාවිතා කරන්න. TEXT_INTER_FILE = ප්‍රතිදාන ෆෝල්ඩරයට වීඩියෝව සුරකින අතරතුර දෝෂයක් ඇතිවිය. TEXT_CANT_DECODE_AUDIO = සමහර ඕඩියෝ ට්‍රැක්ස් විකේතනය කළ නොහැක.[br]ඒවා පරිවර්තනය නොවේ. ඔබට දිගටම කරගෙන යාමට අවශ්‍ය වේද? TEXT_REBUILD_COMPLETE = ගොනු සංස්කරණයට දැන් සූදානම්. TEXT_REBUILD_FAILED = වීඩියෝ ගොනු සකස් කිරීමේදී දෝෂයක් ඇතිවිය.[br] TEXT_ERRMSG_CONVERT_NUM = (${int1})කේතීකරණය අසාර්ථක විය. TEXT_ERRMSG_CONVERT_VSIZE = ගොනුව වඩා විශාල බැවින් අධිවේග මාදිලිය භාවිතා කිරීමට අපොහොසත් විය. කරුණාකර එන්කෝඩි මාදිලිය භාවිතා කරන්න. TEXT_MSG_CHANGE_MODE_DROP = බන්ඩිකට් වෙත ගොනු කිහිපයක් එකතු කළහොත්, බන්ඩිකට් එකතුකරණය ලෙස වෙනස් වේ. [br]ඔබට ඉදිරියට යාමට අවශ්‍ය බව විශ්වාසද? TEXT_MSG_CANT_CHANGE = බන්ඩිකට් විසින් එකතු කල ගොනු විශ්ලේෂණය කරයි. [br]මදක් රැදෙන්න... TEXT_MISSED_FILE_REMOVE = ගොනුව නොපවතින බැවින් ඛණ්ඩ ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.[br]-${str1} TEXT_INVALID_VALUE = කරුණාකර ${int1} සහ ${int2} අතර අගයක් ඇතුළත් කරන්න. TEXT_WARNING_MAX_SEGMENT = ඔබට ${int1} දක්වා ගොනු/ඛණ්ඩ ඇතුලත් කල හැකිය. TEXT_WARNING_MAX_SEGMENT_FAIL = මෙම ${int1} ගොනු ඇතුලත් කරගත නොහැක.[br]${str1} TEXT_WARNING_MAX_SEGMENT_AUTO = ඔබ බන්ඩිකට් හි උපරිම ඛණ්ඩ ගණන ඉක්මවා යාමට ආසන්නයි (${int1}). ඔබ ඉදිරියට ගියහොත්, සමහර කොටස් එකතු නොවේ.[br]ඔබට ඉදිරියට යාමට අවශ්‍ය බව විශ්වාසද? TEXT_WARNING_MAX_SEGMENT_SHORT = ${int1}එක් එක් ඛණ්ඩයේ කාලය ඉතා කෙටි බැවින් බන්ඩිකට් වලට ඒවා බෙදීමට නොහැක.[br]කුඩා අගයක් ඇතුලත් කරන්න. TEXT_WARNING_MAX_SEGMENT_AUTO_CANT = උපරිම ඛණ්ඩ ගණන ඉක්මවා ඇති බැවින් ඔබට තවදුරටත් ඛණ්ඩ බෙදිය නොහැක. TEXT_WARNING_MAX_SEGMENT_ZERO = ඛණ්ඩයේ කාලයට වඩා දුන් කාලය දිගු වේ.[br]කරුණාකර එය කුඩා අගයකට සකසා නැවත උත්සාහ කරන්න. TEXT_WARNING_INVALID_TIME = කරුණාකර තත්පරයකට වඩා වැඩි කාලයක් සකසන්න. TEXT_EXIST_FILE_HEADER = මෙම නම සහිත ගොනුවක් දැනටමත් පවතී. TEXT_EXIST_FILE_COMMENT = ඔබ මෙම කාර්යය දිගටම කරගෙන යන්නේ නම්, ගොනු නාමයට අනුක්‍රමික අංකයක් එකතු වේ. ඔබට ඉදිරියට යාමට අවශ්‍ය බව විශ්වාසද? TEXT_EXIST_FILE_OVERWRITE = ව්‍යාපෘති ගොනුව සුරකින්න TEXT_EXIST_FILE_COMMENT_OVERWRITE = ${str1} දැනටමත් පවතී. [br]ඔබට එය නැවත ලිවීමට අවශ්‍යද? TEXT_MSG_PROJECT_HELP = ව්‍යපෘති ගොනුවක් යනු කුමක්ද? TEXT_MSG_SAVE_PROJECT_HEADER = කාර්යක් සිදුවෙමින් පවතී. TEXT_MSG_SAVE_PROJECT = ඔබ වීඩියෝ ගොනු හෝ ව්‍යාපෘති ගොනුවක් එකතු කළහොත් සිදුකරන කාර්යය නැති වේ. TEXT_MSG_SAVE_PROJECT2 = ව්‍යාපෘති ගොනුව සුරැකීමෙන් පසු ඉදිරියට යාමට ඔබට අවශ්‍යද? TEXT_MSG_SAVE_PROJECT_CLOSE = ව්‍යාපෘති ගොනුව සුරැකීමෙන් පසු ඉදිරියට යාමට ඔබට අවශ්‍යද? TEXT_MSG_LOAD_PROJECT_FAIL = ව්‍යාපෘති ගොනුව විවෘත කිරීමට අපොහොසත් විය. TEXT_MSG_RESTORE_PROJECT = බන්ඩිකට් නිවැරදිව වසා දමා නොමැත.[br]ඔබගේ පෙර කාර්යය යථා තත්වයට පත් කිරීමට ඔබට අවශ්‍යද? ; Available Encoder TEXT_RECOMMEND_CODEC_COMMENT = Intel Quick Sync Video සක්‍රීය කර නැත.[br]"H264 (Intel® Quick Sync Video)" කේතීකරණ භාවිතා කරද්දී, කරුණාකර මොනිටරයේ සිට එන VGA කේබලය මව්පුවරුවේ VGA Port හරහා සම්බන්ධ කරන්න. TEXT_RECOMMEND_CODEC_COMMENT_OK = ඔබට උදව් පිටුවට පිවිසීමට අවශ්‍යද? TEXT_ENCODER_TITLE = ${str1} එන්කෝඩරය තිබේ TEXT_ENCODER_AVAILABLE_ENCODER = ${str1} යනු දෘඩාංග එන්කෝඩරයක් වන අතර එය මෘදුකාංග පාදක කරගත් එන්කෝඩරයට වඩා වැඩි වේගයකින් වීඩියෝ සංස්කරණය කිරීමට ඉඩ සලසයි. TEXT_ENCODER_AVAILABLE_ENCODER_OK = [br]ඔබ ${str1} එන්කෝඩරය භාවිත කිරීමට කැමතිද? TEXT_ERROR_NOT_AVAILABLE_FB_UPLOAD = ෆේස්බුක් ප්‍රතිපත්තිය නිසා මෙම අංගය තවදුරටත් ලබා ගත නොහැක. ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ; Log TEXT_INPUT_FILE_INFO = ආදාන ගොනු තොරතුරු TEXT_H264_NOT_SUPPORT = මෙම පද්ධතිය H.264 කේතීකරණයට සහය නොදක්වයි. TEXT_FILE_NAME = ගොනුවේ නම: ${str1} TEXT_FILE_TYPE = ගොනු ආකෘතිය: ${str1} TEXT_FILE_DURATION = කාල සීමාව: ${str1} TEXT_FILE_SIZE = ගොනු ප්‍රමාණය: ${str1} TEXT_SEGMENT = ඛණ්ඩ: ${str1} TEXT_HIGH_SPEED_KEY_FRAME_START = - මුල් ආරම්භක වේලාව: ${str1} TEXT_HIGH_SPEED_KEY_FRAME_KEY_START = - නව ආරම්භක වේලාව: ${str1} TEXT_ENABLE_HIGH_SPEED = අධිවේග මාදිලිය භාවිතා කරන්න: ${str1} TEXT_SEEKABLE = ${str1} සොයමින් TEXT_POSSIBLE = සක්‍රීය කරන්න TEXT_IMPOSSIBLE = අක්‍රීය කරන්න TEXT_POSSIBLE_REG = ලියාපදිංචි වීමෙන් පසු ලබා ගත හැකිය. TEXT_TRACK_COUNT = වීඩියෝ ගොනු ${int1}, ඕඩියෝ ගොනු ${int2} TEXT_OUTPUT_FILE_INFO = ප්‍රතිදාන ගොනු තොරතුරු TEXT_ADD_FAILED = [ගොනුව එක් කිරීමට අපොහොසත් විය] TEXT_OUTPUT_OPTION = නිමැවුම් විකල්ප TEXT_INPUT_FILES = [ආදාන ගොනු (කොටස්) ගණන: ${int1}] TEXT_ENCODER_NAME = එන්කෝඩරය TEXT_CODEC = කෝඩැක් ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ; Main window TEXT_MAIN_MOVIE_FILES = මාධ්‍ය ගොනු TEXT_MAIN_PROJECT_FILES = ව්‍යාපෘති ගොනු TEXT_MAIN_ALL_FILES = සියළු ගොනු TEXT_MOREINFO = තවත් ... TEXT_SEGMENT_TITLE = ${str1} ඛණ්ඩ TEXT_SEGMENT_FILE_TITLE = ${str1} ගොනු TEXT_RECORDING = බන්ඩිකැම් තිර පටිගතකරණය අරඹන්න[br](තිරයක්, ක්‍රීඩාවක් හෝ වෙබ් කැමරාවකින් පටිගත කරන්න) ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ; Banner TEXT_BANNER_FONT = Arial TEXT_BANNER_FONT_COLOR = #bbb TEXT_BANNER_FONT_OVER_COLOR = #5acf0c TEXT_BANNER_OFF_TITLE = අත්හදා බැලීම TEXT_BANNER_OFF_SUBJECT = ඔබ ලියාපදිංචි නොකළ අනුවාදය භාවිතා කරයි. TEXT_BANNER_OFF_CONTENTS_1 = ඔබ බන්ඩිකට් බලපත්‍රය මිලදී ගෙන ලියාපදිංචි කරන්නේ නම්, TEXT_BANNER_OFF_CONTENTS_2 = සීමාවක් නොමැතිව ඔබට මෘදුකාංගය භාවිතා කළ හැකිය. TEXT_BANNER_RESULT_SUBJECT = වේගය ගැන සෑහීමකට පත් නොවන්නේද? TEXT_BANNER_RESULT_CONTENTS_1 = කරුණාකර බන්ඩිකට් බලපත්‍රය මිලදී ගන්න. TEXT_BANNER_RESULT_CONTENTS_2 = වේගය ${str1}% (${str2}) ඉක්මවා වැඩි වේ. TEXT_BANNER_RESULT_BTN = මිලදී ගන්න TEXT_BANNER_UWP_SUBJECT = මයික්‍රොසොෆ්ට් ස්ටෝර් සඳහා බන්ඩිකට් වීඩියෝ කපනය (නොමිලේ) TEXT_BANNER_UWP_CONTENTS_1 = වේගවත්ම පාඩු රහිත වීඩියෝ කපනය, බෙදනය සහ එකතුකරණය TEXT_BANNER_UWP_CONTENTS_2 = වැඩි විස්තර සඳහා නිල වෙබ් අඩවියට පිවිසෙන්න. ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ; Configuration TEXT_TAB_GENERAL = සාමාන්‍ය TEXT_TAB_FILE = ප්‍රතිදාන TEXT_TAB_LANGUAGE = භාෂාව TEXT_TAB_HIGHSPEED = අධිවේග TEXT_TAB_VFILTER = වීඩියෝ පෙරහන TEXT_TAB_INFO = ගැන TEXT_PREFIX_FILE_NAME = මූලාශ්‍ර ගොනුවේ නම TEXT_PREFIX_CUSTOM = අභිරුචි උපසර්ගය TEXT_PREFIX_NONOE = කිසිවක් නැත TEXT_SUFFIX_TIME = දිනය සහ වේලාව TEXT_SUFFIX_SERIAL = අනුක්‍රමික අංකය TEXT_SUFFIX_DATE_SERIAL = දිනය සහ අනුක්‍රමික අංකය TEXT_FILE_EXAMPLE = උදා) TEXT_DEFAULT_CACHE_FOLDER = (පෙරනිමි) TEXT_INTEL_QSV = Intel® Quick Sync video (වේගවත්, දෘඩාංග ත්වරණය) TEXT_H264_NOT_SUPPORT = මෙම පද්ධතිය H.264 කේතන ක්‍රමයට සහය නොදක්වයි.[br]ඔබට උදව් පිටුවට පිවිසීමට අවශ්‍යද? TEXT_VIDEO_QUALITY = තත්වය TEXT_VIDEO_BITRATE = බිට්-රේට්(kbps) TEXT_AUDIO_MONO = මොනෝ TEXT_AUDIO_STEREO = ස්ටීරියෝ TEXT_NO_VIDEO = වීඩියෝ නැත TEXT_NO_AUDIO = ඕඩියෝ නැත TEXT_VIDEO = වීඩියෝ TEXT_AUDIO = ඕඩියෝ TEXT_UNKNOWN = නොදන්නා TEXT_AUTO = ස්වයංක්‍රීය TEXT_ALWAYS = සැමවිටම TEXT_DONT_USE = භාවිතා නොකරන්න TEXT_FIT_WIDTH = ගැලපෙන පළල TEXT_FIT_HEIGHT = ගැළපෙන උස TEXT_SIZE_AUTO = මුල් ප්‍රමාණය තබා ගන්න TEXT_SIZE_CUSTOM = වෙනස්කළ TEXT_FIT_WIDTH_INFO = ගැලපෙන පළල (${int1}x0) TEXT_FIT_HEIGHT_INFO = ගැළපෙන උස (0x${int1}) TEXT_SIZE_AUTO_INFO = (${int1}x${int2}) TEXT_FULL_HD = 1920x1080(Full HD, 1080p) TEXT_FIT_IPAD2 = 1024 x 768 (iPad2) TEXT_FIT_IPHONE4 = 960 x 640 (iPhone4) TEXT_FIT_NEW_IPAD = 2048 x 1536 (New iPad) TEXT_FPS_AUTO = මුල් FPS තබන්න TEXT_MIN_VIDEO_SIZE = ${int1} වීඩියෝ පළල සහ උසෙහි අවම අගය වේ. TEXT_MAX_VIDEO_SIZE = ${int1}වීඩියෝ පළල සහ උසෙහි උපරිම අගය වේ. TEXT_ODD_VIDEO_SIZE = වීඩියෝ පළල හෝ උස ඔත්තේ අංකයක් වන විට කේතීකරණය අසමත් විය හැකිය.[br]වීඩියෝ ප්‍රමාණය පහත පරිදි වෙනස් කිරීමට ඔබට අවශ්‍යද? TEXT_ODD_VIDEO_SIZE2 = [br]- පරිශීලක කියන වීඩියෝ ප්‍රමාණය: ${int1} x ${int2} TEXT_ODD_VIDEO_SIZE2_1 = [br]- නව වීඩියෝ ප්‍රමාණය: ${int1} x ${int2} TEXT_MAX_VIDEO_KBITRATE = වීඩියෝ බිට්-රේට් සදහා උපරිම අගය ${str1} Kbps(${int1} Mbps) වේ. TEXT_MAX_VIDEO_QUALITY = වීඩියෝ තත්වයේ අගය 1 ත් 100 ත් අතර විය යුතුය. TEXT_DONT_ALLOW_NORMALIZE = මෙම අංගය [ඕඩියෝ ට්‍රැක් මකන] අංගය සමග භාවිතා කල නොහැක.[br]ඔබ ඕඩියෝ ට්‍රැක් මකන] අංගය අක්‍රීය කිරීමට කැමතිද? TEXT_DONT_ALLOW_REMOVE_AUDIO = මෙම අංගය [සාමාන්‍යකරණය] අංගය සමග භාවිතා කල නොහැක.[br]ඔබ [සාමාන්‍යකරණය] අංගය අක්‍රීය කිරීමට කැමතිද? TEXT_SAMPLERATE_AUTO = මුල් සංඛ්‍යාතය තබා ගන්න TEXT_ASK_FOR_REG = ලියාපදිංචි නොකළ අනුවාදය TEXT_ASK_FOR_REG_DETAIL = සියලු සීමාවන් ඉවත් කිරීමට බන්ඩිකට් බලපත්‍රය මිලදී ගන්න. TEXT_ASK_FOR_REG_CONTINUE = නොසලකා ඉදිරියට යන්න TEXT_ASK_FOR_REG_REGNOW = බන්ඩිකට් ලියාපදිංචිය TEXT_ASK_FOR_REG_TRY = ලියාපදිංචි නොකළ බන්ඩිකට් උත්සාහ කරන්න TEXT_NOT_EXIST_OUTPUT = ප්‍රතිදාන ෆෝල්ඩරය නොපවතී. කරුණාකර ප්‍රතිදාන ෆෝල්ඩරය වෙනස් කරන්න. TEXT_NOT_SUPPORT_FOLDER = ඔබට මෙම ෆෝල්ඩරයට ගොනු සුරැකිය නොහැක. කරුණාකර වෙනත් ෆෝල්ඩරයක් තෝරන්න. TEXT_NOT_SAVE_SOURCE_FOLDER = ඔබට ගොනු මූලාශ්‍ර ෆෝල්ඩරයට සුරැකිය නොහැක[br][මූලාශ්‍ර ෆෝල්ඩරයට සුරකින්න] විකල්පය සලකුණු කිරීමෙන් පසුව ඉදිරියට යාමට ඔබට අවශ්‍යද? TEXT_NOT_ALLOWED_CHAR = ගොනු නාමයක පහත දැක්වෙන අක්ෂර කිසිවක් අඩංගු විය නොහැක.[br]${str1} TEXT_LONG_PATH = ගොනුවේ නම ප්‍රතිදානය සඳහා දිග වැඩිය. කරුණාකර, ගොනුවේ නම කෙටි කර නැවත උත්සාහ කරන්න, නැතහොත් කෙටි මාර්ගයක් ඇති ස්ථානයක් උත්සාහ කරන්න.[br]උපරිම ගොනු මාර්ග දිග අක්ෂර ${int1} වේ. TEXT_ADDING_FILES = දැන් මාධ්‍ය ගොනු එක්වේ. කරුණාකර මොහොතක් ඉන්න. TEXT_ALLOW_SPEED = කරුණාකර ${str1} සහ ${str2} අතර අගයක් ඇතුළත් කරන්න. TEXT_DEFAULT_PRESET = පෙරනිමි TEXT_FIT_WIDTH_PRESET = ගැළපෙන පළල TEXT_FIT_HEIGHT_PRESET = ගැළපෙන උස TEXT_UPLOAD_480_PRESET = YouTube / Twitter (480p, 30fps) TEXT_UPLOAD_720_PRESET = YouTube / Twitter (720p, 30fps) TEXT_UPLOAD_1080_PRESET = YouTube / Twitter (1080p, 30fps) TEXT_SMARTPHONE_PRESET = Smartphone TEXT_PPT_PRESET = PowerPoint TEXT_DELETE_PRESET = පෙරසිටුව මකා දමන්නට අවශ්‍යද?[br][br]-පෙරසිටුවේ නම: ${str1} TEXT_SAME_PRESET = ඔබ ඇතුළත් කළ පෙරසිටුවීමේ නම දැනටමත් පවතී. පවතින පෙරසිටුව නැවත ලිවීමට ඔබට අවශ්‍යද?[br][br]-පෙරසිටුවේ නම: ${str1} TEXT_SAME_RENAME_PRESET = ඔබ ඇතුළත් කළ පෙරසිටුවීමේ නම දැනටමත් පවතී. කරුණාකර වෙනත් නමක් ඇතුළත් කරන්න.[br][br]-පෙරසිටුවේ නම: ${str1} TEXT_REFLECTED_PRESET = ඔබගේ පෙරසිටුව යෙදී ඇත[br][br]-පෙරසිටුවේ නම: ${str1} ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ; Installer TEXT_WELCOMEPAGE_TEXT = මෙම මෘදුකාංගය විසින් ඔබේ පරිගණකයේ බන්ඩිකට් ස්ථාපනය කරනු ඇත.[br][br]බන්ඩිකට් ක්‍රියාත්මක වන්නේ නම්, ඔබ ස්ථාපනය ආරම්භ කිරීමට පෙර කරුණාකර ඉන් පිටවන්න.[br][br]ඉදිරියට යාමට ඊළඟ ක්ලික් කරන්න. TEXT_DELETE_ALL_FILES = (${Str1}) හි ඇති සියලුම ගොනු ඉවත් කර නොමැත.[br]ඔබට ඒවා ඉවත් කිරීමට අවශ්‍යද? TEXT_STILLRUN_EXIT_PROGRAM = බන්ඩිකට් භාවිතයේ පවතී. ඉදිරියට යාමට පෙර වැඩසටහන වසා දමන්න. TEXT_THIS_IS_NT_ONLY_APP = මෙම මෘදුකාංගය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ වින්ඩෝස් 7 වලින් ඉහල සංස්කරණ සදහා පමණි. [br]වින්ඩෝස් එක්ස්පී සඳහා TEXT_DO_NOT_WORK_VISTA = මෙම මෘදුකාංගය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ වින්ඩෝස් 7 වලින් ඉහල සංස්කරණ සදහා පමණි. [br]වින්ඩෝස් විස්ටා සඳහා TEXT_DO_NOT_WORK_32BIT = මෙම වැඩසටහන බිට් 64 වින්ඩෝස් මත ක්‍රියා නොකරයි. [br]බිට් 32 වින්ඩෝස් සඳහා අනුවාදය බාගත කිරීමට ඔබට අවශ්‍යද? TEXT_NEED_ADMIN_PRIVILEGE = මෙම වැඩසටහන ස්ථාපනය කිරීමට පරිපාලක අයිතිවාසිකම් අවශ්‍ය වේ. [br]ස්ථාපනය නවතා දැමීමට ඔබට අවශ්‍යද? TEXT_DELETE_ALL_PRESET_FILES = ඔබගේ අභිරුචි පෙරසිටවුම පවතී.[br]ඔබට ඒවා ඉවත් කිරීමට අවශ්‍යද? ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ; Wizard TEXT_WIZARD_COMMENT = කරුණාකර ඔබට භාවිතා කිරීමට අවශ්‍ය මාදිලිය තෝරන්න. TEXT_WIZARD_COMMENT_CUT = වීඩියෝවේ සමහර කොටස් කපන්න. TEXT_WIZARD_COMMENT_SPLIT = වීඩියෝ ගොනුවක් කොටස් කිහිපයකට බෙදන්න. TEXT_WIZARD_COMMENT_JOIN = වීඩියෝ ගොනු කිහිපයක් සම්බන්ධ කරගන්න. ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ; Cut/Join Guide TEXT_GUIDE_CUT = බන්ඩිකට් කපනය TEXT_GUIDE_JOIN = බන්ඩිකට් එකතුකරණය ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ; Cutting TEXT_RESUME = අරඹන්න TEXT_PAUSE = විරාමය TEXT_READY = ‍බලාසිටින්න TEXT_PREPARING = Creating the free version watermark TEXT_TITLE_ALARM_TRAILING = ${str1} - ගොනු ශීර්ෂය ලියමින් සිටී TEXT_JOIN_JOB = එකතුකරන්න ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ; Register TEXT_REGISTER_SUCCEEDED = ඔබේ බන්ඩිකට් ලියාපදිංචි කර ඇත. TEXT_REGISTER_FAILED = ලියාපදිංචිය අසමත්.[br]ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය සහ සීරියල් අංකය පරීක්ෂා කරන්න. TEXT_REGISTER_CONNECT_FAILED = ලියාපදිංචි කරවීමේ සේවාදායකයට සම්බන්ධ විය නොහැක.[br]කරුණාකර ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය පරීක්ෂා කර ඔබගේ පද්ධති ඔරලෝසුව අද දිනය හා වේලාවට සකසන්න. ${St1} TEXT_REGISTER_FAILED_HELP = [br]ඔබට උදව් අවශ්‍ය නම්, හරි බොත්තම ක්ලික් කරන්න. TEXT_REGISTER_INFO = විද්යුත් තැපැල් ලිපිනය: ${str1}[br]සීරියල් අංකය : ${str2} TEXT_REGISTER_INFO2 = කල්පිරෙන දිනය: ${str1} (ඉතිරි දින ${int1}) TEXT_REGISTER_INFO2_EXPIRING = කල්පිරෙන දිනය : ${str1} (තව දින 1කට අඩුයි) TEXT_REGISTER_INFO2_EXPIRED = කල්පිරෙන දිනය: ${str1} (කල් ඉකුත් විය) TEXT_REGISTER_YET = ලියාපදිංචි නොකළ!!![br]- වීඩියෝවට දිය සලකුණක් එක් කරනු ඇත.[br]- සියලු සීමාවන් ඉවත් කිරීමට කරුණාකර "ලියාපදිංචිය" බොත්තම ක්ලික් කරන්න. TEXT_HAS_BEEN_UNREGISTERED = බන්ඩිකට් ලියාපදිංචි කර නොමැත. TEXT_UNREGISTER = ඔබට බන්ඩිකට් ලියාපදිංචි නොකිරීමට අවශ්‍යද? TEXT_NOTICE_NEED_TO_RENEW_1 = බලපත්‍රය අලුත් කිරීම අවශ්‍යයි! TEXT_NOTICE_NEED_TO_RENEW_2 = ඔබේ බලපත්‍රය %d දිනකට පසුව කල් ඉකුත් වේ.
සීමාවකින් තොරව බන්ඩිකට් දිගටම භාවිතා කිරීමට, ඔබ ඔබේ බලපත්‍රය අලුත් කළ යුතුය. TEXT_NOTICE_NEED_TO_RENEW_2_NOW = ඔබේ බලපත්‍රය කල් ඉකුත් වී ඇත.
සීමාවකින් තොරව බන්ඩිකට් දිගටම භාවිතා කිරීමට, ඔබ ඔබේ බලපත්‍රය අලුත් කළ යුතුය. TEXT_NOTICE_NEED_TO_RENEW_2_TODAY = ඔබගේ බලපත්‍රය තව පැය 24 කින් කල් ඉකුත් වේ.
සීමාවකින් තොරව බන්ඩිකට් දිගටම භාවිතා කිරීමට, ඔබ ඔබේ බලපත්‍රය අලුත් කළ යුතුය. TEXT_NOTICE_NEED_TO_RENEW = බන්ඩිකට් බලපත්‍රය දින ${int1} කට පසු කල් ඉකුත් වේ. බලපත්‍ර අලුත් කිරීමේ උපදෙස් සඳහා 'හරි' බොත්තම ක්ලික් කරන්න. TEXT_NOTICE_NEED_TO_RENEW_NOW = බන්ඩිකට් බලපත්‍රය කල් ඉකුත් වී ඇත. බලපත්‍ර අලුත් කිරීමේ උපදෙස් සඳහා 'හරි' බොත්තම ක්ලික් කරන්න. TEXT_NOTICE_NEED_TO_RENEW_TODAY = බණ්ඩිකට් බලපත්‍රය පැය 24ක් ඇතුළත කල් ඉකුත් වේ. බලපත්‍ර අලුත් කිරීමේ උපදෙස් සඳහා 'හරි' බොත්තම ක්ලික් කරන්න. ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ; upload video TEXT_UPLOAD_VID_NO_TITLE = වීඩියෝව උඩුගත කිරීම සඳහා කරුණාකර මාතෘකාවක් ඇතුළත් කරන්න. TEXT_UPLOAD_YOUTUBE_LOGIN = යූ ටියුබ් වෙත පුරනය වන්න TEXT_UPLOAD_YOUTUBE_LOGIN_TEXT = බ්‍රව්සරයෙන් යූ ටියුබ් වෙත පුරනය වන්න... TEXT_UPLOAD_VIMEO_LOGIN = විමියෝ වෙත පුරනය වන්න TEXT_UPLOAD_VIMEO_LOGIN_TEXT = බ්‍රව්සරයෙන් Vimeoවෙත පුරනය වන්න... TEXT_UPLOAD_GDRIVE_LOGIN = පුරනය වන්න - Google Drive TEXT_UPLOAD_GDRIVE_LOGIN_TEXT = බ්‍රවුසරයෙන් Google Drive සමඟ පුරනය වෙමින්... TEXT_UPLOAD_COMPLETE = උඩුගත කරන ලදි TEXT_UPLOAD_ERR_FAIL = මෙම වීඩියෝව උඩුගත කිරීමට අපොහොසත් විය. TEXT_UPLOAD_ERR_FILESIZE_LIMIT = මෙම ගොනුව උඩුගත කිරීමට නොහැකි තරම් විශාලය. TEXT_UPLOAD_ERR_FREESPACE = උඩුගත කිරීමට ප්‍රමාණවත් ඉඩක් නොමැත. TEXT_UPLOAD_ERR_CONNECT = සේවාදායකයට සම්බන්ධ වීමට අපොහොසත් විය. TEXT_UPLOAD_ERR_AUTH_VIMEO = මෙම වීඩියෝව උඩුගත කිරීමට අපොහොසත් විය. විමියෝ පදනම් පරිශීලකයින්ට මෙම ක්‍රියාව භාවිතා කළ නොහැක. TEXT_UPLOAD_WARNING_DOING = දැන් වීඩියෝ ගොනු ${int1} උඩුගත වෙමින් පවතී. වීඩියෝ උඩුගත කිරීම අවලංගු කර බන්ඩිකට් වසා දැමීමට ඔබට අවශ්‍යද? TEXT_UPLOAD_NO_PASSWORD = කරුණාකර මුරපදයක් ඇතුළත් කරන්න. TEXT_UPLOAD_YOUTUBE_QUOTA = යූ ටියුබ් විසින් පවරනු ලබන දෛනික උඩුගත කිරීමේ කෝටාව ඉක්මවා ඇත.[br]පැසිෆික් වේලාවෙන් මධ්‍යම රාත්‍රියේදී කෝටාව නැවත සකස් කෙරේ.[br]කරුණාකර පැසිෆික් වේලාවෙන් පසුව නැවත උත්සාහ කරන්න හෝ YouTube.com වෙත ගොස් වීඩියෝව කෙලින්ම යූ ටියුබ් වෙත උඩුගත කරන්න. TEXT_UPLOAD_ERR_ACCESSTOKEN = ප්‍රවේශ ටෝකනයක් ලබා ගැනීමට අපොහොසත් විය. ; TXT_TITLE = යූ ටියුබ් සමඟ පුරනය වීම සම්පූර්ණයි! TXT_MESSAGE_COMPLETE1 = යූ ටියුබ් සමඟ පුරනය වීම සම්පූර්ණයි! TXT_MESSAGE_COMPLETE2 = ඔබට මෙම පිටුව වසා දැමිය හැකිය. TXT_GOTO_BANDICUT_HOME = bandicut.com වෙත යන්න ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ; download & update TEXT_UPDATE_IN_PROGRESS = ස්ථාපනය සිදු වෙමින් පවතී ... TEXT_UPDATE_FAILED_DL = ස්ථාපන ගොනු බාගත කිරීමට අපොහොසත් විය.[br]මෙම පද්ධතිය දැනට අන්තර්ජාලයට සම්බන්ධ නොවිය හැකිය. TEXT_UPDATE_INSTALL_SUCCEED = ස්ථාපනය අවසන්. TEXT_UPDATE_INSTALL_FAILED = ස්ථාපනය අසාර්ථක විය. ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ; Menu [MENU] MENUSTR_MAIN_ABOUT = ගැන [tab]F1 MENUSTR_MAIN_FILE_OPEN = ගොනුව අරින්න [tab]F2, Ctrl+O MENUSTR_MAIN_FILE_UPLOAD = වෙත උඩුගත කරන්න MENUSTR_MAIN_FILE_CLOSE = ගොනුව වසන්න [tab]F4 MENUSTR_MAIN_OUTPUT = ප්‍රතිදාන ෆෝල්ඩරය අරින්න [tab]Ctrl+F2 MENUSTR_MAIN_SETTING = වින්‍යාසය [tab]F5 MENUSTR_MAIN_REGISTER = ලියාපදිංචි කිරීම[tab]F3 MENUSTR_MAIN_CLOSE = පිටවීම [tab]Alt+F4 MENUSTR_MAIN_HELP = උදව් MENUSTR_HELP_ONLINE = උදව් MENUSTR_HELP_HOTKEYS = හොට්කි තොරතුරු MENUSTR_HELP_LICENSE = ප්‍රකාශන හිමිකම් තොරතුරු MENUSTR_MAIN_VIDEO = වීඩියෝ MENUSTR_MAIN_AUDIO = ඕඩියෝ MENUSTR_MAIN_FILE_INFO = ගොනු තොරතුරු [tab]Ctrl+F1 MENUSTR_MAIN_FILE_CLOSE_ALL = සියලුම ගොනු වසන්න [tab]F4 MENUSTR_MAIN_PROJECT_FILE_OPEN = ව්‍යාපෘති ගොනුව අරින්න MENUSTR_MAIN_PROJECT_FILE_SAVE = ව්‍යාපෘති ගොනුව සුරකින්න MENUSTR_UPLOAD_SETTING = සැකසුම් MENUSTR_PRESET_USER = පරිශීලක පෙරසිටුවීම් MENUSTR_PRESET_ADD = පෙරසිටුවක් එක් කරන්න MENUSTR_PRESET_EDIT = පෙරසිටුවක් සකසන්න [DIALOG] ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ; GENERAL IDCANCEL = අවලංගු IDOK = හරි IDC_BTN_CLOSE = වසන්න IDC_BTN_YES = ඔව් IDC_BTN_NO = නැහැ IDC_BTN_REGISTER = ලියාපදිංචිය IDC_CK_OPEN_OUTPUT_FOLDER = සම්පූර්ණ වූ විට ප්‍රතිදාන ෆෝල්ඩරය අරින්න. IDC_ST_DETAIL_LINK = තවත් බලන්න... IDC_ST_OPTION = විකල්ප IDC_ST_HELP = උදව් [IDD_OUTPUT_DETAIL] IDD_OUTPUT_DETAIL = කේතීකරණ මාදිලි සැකසුම් IDC_ST_FILE_FORMAT = ගොනු IDC_ST_FORMAT = ගොනු ආකෘතිය IDC_ST_VIDEO_DETAIL = වීඩියෝ IDC_ST_AUDIO_DETAIL = ඕඩියෝ IDC_ST_VIDEO_SIZE = වීඩියෝ ප්‍රමාණය IDC_ST_FPS = FPS IDC_ST_VIDEO_CODEC = වීඩියෝ කෝඩැක් IDC_ST_VIDEO_MODE = බිට්-රේට් පාලනය IDC_ST_VIDEO_QUALITY = තත්වය IDC_ST_VIDEO_BITRATE = බිට්-රේට් IDC_ST_VIDEO_DEINTERLACE = Deinterlace IDC_ST_AUDIO_CODEC = ඕඩියෝ කෝඩැක් IDC_ST_AUDIO_CHANNEL = නාලිකාව IDC_ST_AUDIO_SAMPLERATE = සංඛ්‍යාතය IDC_ST_AUDIO_MODE = බිට්-රේට් පාලනය IDC_ST_AUDIO_BITRATE = බිට්-රේට් IDC_BTN_PRESET = පෙරනිමිය IDC_BTN_SETTING_MORE = තවත් සැකසුම්... IDC_ST_AUDIO_NORMALIZE = සාමාන්‍යකරණය IDC_CK_AUDIO_NORMALIZE = භාවිත [IDD_OUTPUT_V_ENCODER] IDD_OUTPUT_V_ENCODER = ${str1} සැකසුම් IDC_ST_ENC_PROFILE = පැතිකඩ IDC_ST_ENC_LEVEL = මට්ටම් [IDD_PRESET_ADD] IDD_PRESET_ADD = නව පෙරසිටුවක් එක් කරන්න IDC_ST_ADD_PRESET = පවතින ආකෘති සැකසුම් නව පෙරසිටුවක් ලෙස ඔබට සුරැකිය හැක.[br]නව පෙරසිටුව සඳහා නමක් ඇතුළත් කරන්න. IDC_ST_SELECT_ENCODER = කෝඩැක් සැකසුම් IDC_ST_VIDEO_ENCODER = කෝඩැක් [IDD_PRESET_RENAME] IDD_PRESET_RENAME = පෙරසිටුව නැවත නම් කරන්න IDC_ST_RENAME_PRESET = පෙරසිටුව සඳහා අලුත් නමක් ඇතුළත් කරන්න. [IDD_PRESET_EDIT] IDD_PRESET_EDIT = පෙරසිටවුම සකසන්න IDC_BTN_PRESET_ADD = එකතු IDC_BTN_PRESET_DELETE = මකන්න IDC_BTN_PRESET_RENAME = නැවත නම් කරන්න [IDD_SETTING] IDD_SETTING = වින්‍යාසය IDC_BTN_RESET = නැවත සකසන්න [IDD_SETTING_GENERAL] IDC_CK_SHOW_NOT_SKEEABLE = සෙවිය නොහැකි මාධ්‍ය ගොනු විවෘත කිරීමේදී අගවන්න. IDC_CK_ALERT_EXIST_FILE = නම සහිත ගොනුවක් දැනටමත් පවතින විට අගවන්න. IDC_CK_ALERT_SAVE_PROJECT = ව්‍යාපෘති ගොනුවක් සුරැකීමේදී අඟවන්න. IDC_CK_USE_LOG_FILE = ලොග් ගොනුවක් සාදන්න (.log) IDC_CK_MOV_FRONT_HEADER = ගොනුව ආරම්භයේදීම ගොනු තොරතුරු සුරකින්න (MP4 පමණි). IDC_CK_KEEP_CREATION_TIME = මුල් ගොනුවේ නිර්මාණිත දිනය / වේලාව සුරකින්න. IDC_ST_UPLOAD = උඩුගත විකල්ප IDC_CK_SHOW_TIP = ඉඟිය / තොරතුරු පෙන්වන්න IDC_CK_AUTO_MOVE = අංක යතුරු එබීමෙන් ආදාන ස්ථානය ගෙනයන්න. IDC_CK_DEINTERLACE_PREVIEW = Interlaced වීඩියෝ පටයක් වාදනය කිරීමේදී Deinterlace ෆිල්ටරය භාවිතා කරන්න. [IDD_SETTING_FILE] IDC_ST_OUTPUT = ප්‍රතිදාන ෆෝල්ඩරය IDC_BTN_SET_OUTPUT = පිරික්සන්න... IDC_BTN_OPEN_OUTPUT = අරින්න IDC_CK_OUTPUT_SOURCE = මූලාශ්‍ර ෆෝල්ඩරයට සුරකින්න IDC_ST_FILENAME = ගොනු නම් කිරීමේ සැකසුම් IDC_ST_CACHE_FOLDER = කෑෂ් ෆෝල්ඩරය IDC_BTN_SET_CACHE_FOLDER = පිරික්සන්න... IDC_BTN_SET_DEFAULT_CACHE_FOLDER = පෙරනිමි [IDD_SETTING_LANGUAGE] IDC_ST_LANGUAGE = භාෂාව IDC_ST_TRANSLATOR = පරිවර්තනයට ස්තූතියි [IDD_SETTING_HIGHSPEED] IDC_CK_SHOW_NOT_HIGH_SPEED = අධිවේග මාදිලිය භාවිතා කිරීමට නොහැකි වූ විට අගවන්න. IDC_CK_ALWAYS_KEY_FRAME_CUT = අධිවේග මාදිලියේදි යතුරු රාමුව මඟින් සෑම විටම කපා / ඒකාබද්ධ කරන්න. IDC_CK_SHOW_KEY_FRAME_CUT = ගොනුවේ ආරම්භක වේලාව වෙනස් වන විට අගවන්න. [IDD_UPLOAD_TO_VIMEO] IDD_UPLOAD_TO_VIMEO = Vimeo.com වෙත උඩුගත කරන්න IDC_ST_VIMEO_UPLOADINFO = උඩුගත තොරතුරු IDC_ST_VIMEO_FILENAME = ගොනු නාමය: IDC_ST_VIMEO_TITLE = ශීර්ෂය: IDC_ST_VIMEO_DESCRIPTION = විස්තර: IDC_ST_VIMEO_PRIVACY = පෞද්ගලිකත්වය: IDC_RD_VIMEO_PRIVACY_ANYONE = ඕනෑම කෙනෙකුට මෙම වීඩියෝව දැක ගත හැකිය IDC_RD_VIMEO_PRIVACY_ONLYME = මට පමණක් මෙම වීඩියෝව දැකිය හැකිය IDC_RD_VIMEO_PRIVACY_FOLLOW = මෙම වීඩියෝව දැකිය හැක්කේ මා අනුගමනය කරන පුද්ගලයින්ට පමණි IDC_RD_VIMEO_PRIVACY_UNLISTED = මෙම වීඩියෝව දැකිය හැක්කේ පුද්ගලික සබැඳිය ඇති පුද්ගලයින්ට පමණි IDC_ST_VIMEO_PRIVACY_UNLISTED = (විමියෝ පදනම් පරිශීලකයින්ට මෙම විකල්පය භාවිතා කළ නොහැක) IDC_RD_VIMEO_PRIVACY_PASSWORD = මුරපදයක් ඇති පුද්ගලයින්ට පමණක් මෙම වීඩියෝව දැකිය හැකිය IDC_CK_HIDE_PASSWORD = මුරපදය සඟවන්න IDC_BTN_VIMEO_UPLOAD = උඩුගත කරන්න IDC_LN_VIMEO_HELP = උදව් [IDD_UPLOADING_VIMEO] IDD_UPLOADING_VIMEO = උඩුගත වෙමින්... IDC_ST_VIMEO_UPLOADED = වීඩියෝ උඩුගත කිරීම සම්පූර්ණයි! IDC_ST_VIMEO_LINK = සබැඳිය: IDC_ST_VIMEO_EMBED = කාවැද්දීම: IDC_BTN_VIMEO_LINK_GO = යන්න IDC_BTN_VIMEO_EMBED_COPY = පිටපත් IDC_BTN_VIMEO_CLOSE = වසන්න [IDD_UPLOAD_TO_YOUTUBE] IDD_UPLOAD_TO_YOUTUBE = Youtube.com වෙත උඩුගත කරන්න IDC_ST_YOUTUBE_UPLOADINFO = උඩුගත තොරතුරු IDC_ST_YOUTUBE_FILENAME = ගොනු නාමය: IDC_ST_YOUTUBE_TITLE = ශීර්ෂය: IDC_ST_YOUTUBE_DESCRIPTION = විස්තර: IDC_ST_YOUTUBE_PRIVACY = පෞද්ගලිකත්වය: IDC_RD_YOUTUBE_PRIVACY_PUBLIC = පොදු - මෙම වීඩියෝව බැලීමට ඕනෑම කෙනෙකුට ඉඩ දෙන්න IDC_RD_YOUTUBE_PRIVACY_UNLISTED = ලැයිස්තුගත නොකළ - වීඩියෝවට සබැඳිය ඇති ඕනෑම කෙනෙකුට මෙම වීඩියෝව දැක ගත හැකිය IDC_RD_YOUTUBE_PRIVACY_PRIVATE = පුද්ගලික - මෙම වීඩියෝව මට සහ මා තෝරා ගන්නා පරිශීලකයින්ට පෙනෙන පරිදි සකසන්න IDC_BTN_YOUTUBE_UPLOAD = උඩුගත කරන්න IDC_LN_YOUTUBE_HELP = උදව් IDC_LN_YOUTUBE_TOS = 'උඩුගත කරන්න' ක්ලික් කිරීමෙන් ඔබට අන්තර්ගතයේ සියලු අයිතිවාසිකම් ඇති බව හෝ යූ ටියුබ් හි අන්තර්ගතය ප්‍රසිද්ධියේ ලබා දීමට අයිතිකරු විසින් ඔබට බලය පවරා ඇති බවත් එය වෙනත් ආකාරයකින් යූ ටියුබ් සේවා කොන්දේසි වලට අනුකූල බවත් සහතික කරයි. IDC_CK_YOUTUBE_KEEP_LOGGED_IN = මාව ඇතුළු කර තබන්න IDC_BTN_YOUTUBE_LOGOUT = ලොග්අවුට් [IDD_UPLOADING_YOUTUBE] IDD_UPLOADING_YOUTUBE = උඩුගත වෙමින්... IDC_ST_YOUTUBE_UPLOADED = වීඩියෝ උඩුගත කිරීම සම්පූර්ණයි! IDC_ST_YOUTUBE_LINK = සබැඳිය: IDC_ST_YOUTUBE_EMBED = කාවැද්දීම: IDC_BTN_YOUTUBE_LINK_GO = යන්න IDC_BTN_YOUTUBE_EMBED_COPY = පිටපත් IDC_BTN_YOUTUBE_CLOSE = වසන්න [IDD_UPLOAD_TO_GDRIVE] IDD_UPLOAD_TO_GDRIVE = Google Drive වෙත උඩුගත කරන්න IDC_ST_GDRIVE_UPLOADINFO = උඩුගත කිරීමේ තොරතුරු IDC_ST_GDRIVE_FILENAME = ගොනු නාමය: IDC_ST_GDRIVE_SHARE_MODE = බෙදාගන්න: IDC_RD_GDRIVE_DONT_SHARE = බෙදාගන්න එපා IDC_RD_GDRIVE_SHARELINK = බෙදාගැනීමේ සබැඳියක් සාදන්න IDC_ST_GDRIVE_SHARELINK_HELP = සබැඳිය සහිත ඕනෑම අයෙකුට බැලිය හැක IDC_BTN_GDRIVE_UPLOAD = උඩුගත IDC_LN_GDRIVE_HELP = උදව් IDC_CK_GDRIVE_KEEP_LOGGED_IN = මාව ඇතුළු කර තබන්න IDC_BTN_GDRIVE_LOGOUT = පිටවීම [IDD_UPLOADING_GDRIVE] IDD_UPLOADING_GDRIVE = උඩුගත වෙමින්... IDC_ST_GDRIVE_UPLOADED = වීඩියෝ උඩුගත කිරීම සම්පූර්ණයි! IDC_ST_GDRIVE_LINK = සබැඳිය: IDC_BTN_GDRIVE_LINK_GO = යන්න IDC_BTN_GDRIVE_SHARELINK_COPY = බෙදාගැනීමේ සබැදිය පිටපත් IDC_BTN_GDRIVE_CLOSE = වසන්න [IDD_FILEINFO] IDD_FILEINFO = ගොනු තොරතුරු IDC_BTN_CLIPBOARD = ක්ලිප්බෝඩ් වෙතට පිටපතක් [IDD_REGISTER] IDD_REGISTER = බන්ඩිකට් ලියාපදිංචි කරන්න IDC_ST_1BUY = 1. මිලදී ගන්න IDC_ST_1BUY_COMMENT = බන්ඩිකට් ලියාපදිංචි කර නොමැති නම්, වීඩියෝවට දිය සලකුණක් එක් කරනු ඇත. බන්ඩිකට් බලපත්‍රය මිලදී ගැනීමට කරුණාකර "දැන් මිලට ගන්න" බොත්තම ක්ලික් කරන්න. IDC_BTN_BUY_ONLINE = දැන් මිලට ගන්න IDC_ST_2REGISTER = 2. ලියාපදිංචි වන්න IDC_ST_2REGISTER_COMMENT = කරුණාකර විද්‍යුත් තැපැල් ලිපිනය සහ සීරියල් අංකය ඇතුළත් කරන්න.[br](බන්ඩිකට් ලියාපදිංචි කිරීමට ඔබට මාර්ගගත සම්බන්ධතාවයක් අවශ්‍ය වේ.) IDC_ST_EMAIL_ADDRESS = විද්‍යුත් තැපැල් ලිපිනය IDC_ST_SERIAL_NUMBER = සීරියල් අංකය IDC_BTN_REGISTER_NOW = දැන්ම ලියාපදිංචි වන්න IDC_BTN_UNREGISTER_NOW = ලියාපදිංචි නොවූ [IDD_SHUTDOWN] IDD_SHUTDOWN = පද්ධතිය වසා දැමීම IDC_ST_SHUTDOWN_INFO = පද්ධතිය වසා දැමීම IDC_ST_SHUTDOWN_MSG1 = ක්‍රියාවලිය අවසන් වී ඇති නිසා මෙම පද්ධතිය වසා දමනු ඇත.[br]ඔබ වසා දැමීමට අකමැති නම්, 'අවලංගු' බොත්තම ක්ලික් කරන්න. IDD_SHUTDOWN_APP = බන්ඩිකට් වසන්න IDC_ST_SHUTDOWN_APP_INFO = බන්ඩිකට් වසන්න IDC_ST_SHUTDOWN_APP_MSG1 = ක්‍රියාවලිය අවසන් වී ඇති නිසා බන්ඩිකට් ස්වයංක්‍රීයව වැසෙනු ඇත.[br]ඔබ බන්ඩිකට් වැසීමට අකමැති නම්, 'අවලංගු' බොත්තම ක්ලික් කරන්න. [IDD_UPDATE_CHECK] IDD_UPDATE_CHECK = යාවත්කාල පරීක්ෂාව IDC_ST_UPDATE_SETTING = සැකසුම් IDC_CK_ENABLE_AUTO_CHECK = ස්වයංක්‍රීය යාවත්කාලීන පරීක්ෂාව සක්‍රීය කරන්න. IDC_CK_SHOW_UPDATE_POPUP = ප්‍රධාන යාවත්කාලීනයක් ඇති විට උත්පතන පෙන්වන්න. IDC_CK_SHOW_ENABLE_BETA = බීටා යාවත්කාලීනයක් ඇති විට උත්පතන පෙන්වන්න. IDC_BTN_CHECK_UPDATE_NOW = යාවත්කාල පරීක්ෂාව දැන්ම කරන්න [IDD_UPDATEINFO] IDD_UPDATEINFO = යාවත්කාල තොරතුරු IDC_ST_UPDATE_MSG1 = නව අනුවාදයක් ඇත. IDC_ST_UPDATE_MSG2 = ඔබ “යාවත්කාල” බොත්තම ක්ලික් කළහොත් ඔබට එය බාගත කළ හැකිය. IDOK = යාවත්කාල කරන්න [IDD_FAILTOADD] IDD_FAILTOADD = ගොනු එක් කිරීමට අපොහොසත් විය. [IDD_ITEM_EDIT] IDD_ITEM_EDIT = වීඩියෝ බෙදීම IDOK = ඇයදුම IDC_RD_SPLIT_NUMBER = බෙදන්න IDC_RD_SPLIT_TIME = කාල සීමාව අනුව බෙදන්න: IDC_ST_SEGMENT = ඛණ්ඩ IDC_CK_KEEP_SEGMENT = තෝරාගත් ඛණ්ඩය තබා ගන්න IDC_ST_HOUR = පැය IDC_ST_MIN = මිනි. IDC_ST_SEC = තප්. [IDD_INFORMATION] IDD_INFORMATION = හොට්කි තොරතුරු IDD_INFORMATION_LICENSE = ප්‍රකාශන හිමිකම් තොරතුරු [SKIN] ; New UI ; Common $BN_START = ආරම්භය $BN_CANCEL = අවලංගු $BN_OK = හරි $BN_YES = ඔව් $BN_NO = නැහැ $ST_OPTION = විකල්ප $CK_JOIN = ඛණ්ඩ ඒකාබද්ධ කරන්න $BN_OPEN_OUTPUT = අරින්න $BN_HELP = උදව් $CHECK_DO_NOT_SHOW = ඊළඟ වතාවේ නොපෙන්වන්න. ; Main $BN_TIP = සියලු සීමාවන් ඉවත් කිරීමට කරුණාකර ලියාපදිංචි වන්න. $BN_ADD_SEGMENT = ඛණ්ඩ එක් කරන්න $BN_GUIDE_OPEN_FILE = ගොනුවක් අරින්න $BN_GUIDE_OPEN_FILE_JOINER = ගොනු එකතුකරණය අරින්න $ST_GUIDE_SET_SEGMENT = කැපුම් ප්‍රදේශය තෝරන්න $ST_GUIDE_START = ආරම්භය ක්ලික් කරන්න $ST_GUIDE_ADD_FILES = ගොනු එක් කරන්න $ST_SEGMENT_LIST_TITLE = කැපුම් ඛණ්ඩ ලැයිස්තුව $ST_SEGMENT_LIST_TITLE_JOIN = සම්බන්ධක ගොනු ලැයිස්තුව ; Wizard $BN_WIZARD_CUT = කපන්න $BN_WIZARD_JOIN = එක්කරන්න $BN_WIZARD_SPLIT = බෙදන්න ; About $ST_ABOUT_VERSION_INFO = බන්ඩිකට් අනුවාදය $ST_ABOUT_COPYRIGHT = ප්‍රකාශන හිමිකම(c) 2013-2024 Bandicam.com $BN_ABOUT_NEW_VERSION = නව අනුවාදයක් ඇත. $BN_ABOUT_CHECK_UPDATE = යාවත්කාල පරීක්ෂාව $ST_ABOUT_LICENCE_INFO = බලපත්‍ර තොරතුරු $BN_ABOUT_REGISTER = ලියාපදිංචි වන්න $BN_ABOUT_REGISTER_HELP = මිලදී ගන්නේ සහ ලියාපදිංචි කරන්නේ කෙසේද $ST_ABOUT_HOMEPAGE_INFO = වෙබ් අඩවි URL $ST_ABOUT_HOMEPAGE_URL = මුල්පිටුව $ST_ABOUT_FAQ_URL = නිතර අසන පැන $BN_ABOUT_UPDATE_REGISTRATION = ලියාපදිංචිය යාවත්කාල කරන්න $BN_ABOUT_RENEW_LICENSE = බලපත්‍රය අලුත් කරන්න ; OutputProgress ; Ready $ST_READY_OUTPUT_MODE = මාදිලිය $RD_READY_HIGH_SPEED_MODE = අධිවේග මාදිලිය $RD_READY_ENCODING_MODE = කේතීකරණ මාදිලිය $ST_READY_MODE_HIGH_SPEED = වේගවත් හා නැතිවීම් අඩු (නිර්දේශිත) $ST_READY_MODE_ENCODING = ගොනු ආකෘතිය, ගුණාත්මකභාවය සහ කෝඩැක් (මන්දගාමී) අභිරුචිකරණය කරන්න $ST_READY_FILE_FORMAT = ගොනු ආකෘතිය $ST_READY_VIDEO_INFO = වීඩියෝ තොරතුරු $ST_READY_VIDEO_ENCODER = වීඩියෝ එන්කෝඩරය $ST_READY_AUDIO_INFO = ඕඩියෝ තොරතුරු $BN_READY_DETAIL_SETTING = කේතීකරණ සැකසුම් $BN_READY_PRESET = පෙරසිටුවීම් $ST_READY_OUTPUT_OPTION = ප්‍රතිදානය $ST_READY_OUTPUT_FILE_NAME = ගොනුවේ නම $ST_READY_SAVE_FOLDER = ෆෝල්ඩරය $CK_READY_OUTPUT_TO_SOURCE = මූලාශ්‍ර ෆෝල්ඩරයට සුරකින්න $ST_READY_TRACK_OPTION = ට්‍රැක්ස් සුරකින්න $RD_READY_ALL_TRACK = සියලුම වීඩියෝ සහ ඕඩියෝ ට්‍රැක්ස් සුරකින්න $RD_READY_SEL_TRACK = තෝරාගත් වීඩියෝ සහ ඕඩියෝ ට්‍රැක්ස් පමණක් සුරකින්න $CK_READY_EXTRACT_AUDIO = ඕඩියෝ ට්‍රැක්ස් උපුටා ගන්න (.mp3) $CK_READY_REMOVE_AUDIO = ඕඩියෝ ට්‍රැක්ස් මකන්න $ST_READY_SPEED = ධාවන වේගය ; Run $ST_RUN_CUT_FILE_INFO = ප්‍රගතිය $ST_RUN_FILE_NAME = ගොනු: $ST_RUN_COMPLETE = සම්පූර්ණයි $BN_RUN_UPLOAD = උඩුගත කරන්න $BN_RUN_PLAY = වාදනය කරන්න $ST_RUN_RUNNING_TIME = ගතවූ කාලය $ST_RUN_REMAINING_TIME = ඉතිරි කාලය $ST_RUN_SPEED = වේගය $ST_RUN_FILE_SIZE = ගොනුවේ ප්‍රමාණය $ST_END_OPTION = සම්පූර්ණ වූ පසු $ST_UPLOAD_OPTION = උඩුගත විකල්ප $CK_RUN_OPEN_OUTPUT_FOLDER = ප්‍රතිදාන ෆෝල්ඩර අරින්න $CK_RUN_SYSTEM_CLOSE = වසා දමන්න $CK_SOUND_ALARM = හඩක් දෙන්න $CK_MOVE_TO_MAIN = ප්‍රධාන කවුළුව වෙත යන්න $BN_HELP_RUN = වීඩියෝව සමඟ ගැටළුවක් ඇත්නම්, මෙහි ක්ලික් කරන්න! ; Capture $BN_OPEN_FOLDER = ෆෝල්ඩර අරින්න $BN_MESSAGE = [u]අල්ලා ගත් රූපය ප්‍රතිදාන ෆෝල්ඩරයට සුරකින ලදි.[/u] ; Update Bandicam $ST_UPDATE_STEP1_TEXT = ඔබ බන්ඩිකැම්භාවිතා කර තිබේද? එය ඔබගේ පරිගණක තිරයේ ඕනෑම දෙයක් පටිගත කර වීඩියෝ ගොනුවක් ලෙස සුරැකීමට ඉඩ දෙයි.[br]ඔබ බන්ඩිකැම් උත්සාහ කිරීමට කැමතිද? $BN_UPDATE_STEP1_LINK = තවත් දැනගන්න $ST_UPDATE_STEP2_TEXT = බාගත කිරීම සිදු වෙමින් පවතී ... $BN_UPDATE_INSTALL = දැන් ස්ථාපනය කරන්න $BN_UPDATE_LATER = නෑ, ස්තූතියි! $BN_UPDATE_CANCEL = අවලංගු කරන්න $BN_UPDATE_CLOSE = වසන්න $ST_UPDATE_OFFLINE = bandicam.jpg ; Update Bandicut $ST_UPDATE_BANDICUT_TEXT = බන්ඩිකට් හි නව අනුවාදයක් තිබේ. යාවත්කාලීනය ඇරඹීමට ඔබට අවශ්‍යද? $BN_UPDATE_BANDICUT_INSTALL = යාවත්කාල $BN_UPDATE_BANDICUT_IGNORE = මෙම අනුවාදය නැවත නොඉල්ලන්න $BN_UPDATE_BANDICUT_LEARNMORE = තව දැනගන්න $BN_UPDATE_BANDICUT_SETTINGS = සැකසුම් යාවත්කාලීනය ; Renew License $BN_REGISTER = ලියාපදිංචි කරන්න $BN_BUY_NOW = දැන් මිලදී ගන්න $BN_RENEW = දැන් අලුත් කරන්න $ST_LEARN_MORE = තව දැනගන්න ; Rebuild Index $ST_REBUILD_INDEX_TITLE = සංස්කරණය සඳහා ඔබගේ ගොනු සකස් කෙරෙමින් පවතී. ; Tooltip $TT_MENU = මෙනුව $TT_WIZARD = ආරම්භ කරන්න (මුල් පිටුව) $TT_CUTTER = කපන්න $TT_JOINER = එක්කරන්න $TT_ABOUT = තොරතුරු (F1) $TT_SETTING = වින්‍යාසය (F5) $TT_BANDICAM = බන්ඩිකැම් ආරම්භ කරන්න $TT_FILE_CLOSE_WORK = සියලු ගොනු වසන්න (F4) $TT_FILE_CLOSE_WORK_CUT = ගොනුව වසන්න - සියලු ඛණ්ඩ මකන්න (F4) $TT_FILE_OPEN = ගොනුව අරින්න (F2,Ctrl+O) $TT_FILE_ADD = ගොනු එක්කරන්න (F2,Ctrl+O) $TT_FILE_PROJECT = ව්‍යාපෘති ගොනු $TT_OPEN = අරින්න $TT_REGISTER = ලියාපදිංචි වන්න(F3) $TT_OPEN_OUTPUT_FOLDER = ප්‍රතිදාන ෆෝල්ඩරය අරින්න(Ctrl+F2) $TT_HELP = උදව් $TT_REFRESH_LINFO = බලපත්‍ර තොරතුරු නැවුම් කරන්න $TT_PLAYER_PLAY = වාදනය/විරාමය (Space) $TT_PLAYER_STOP = නවත්වන්න (Ctrl+Space) $TT_PLAYER_PLAY_SEG = ඛණ්ඩ වාදනය/විරාමය (Ctrl+P) $TT_PLAYER_STOP_SEG = ඛණ්ඩ නවත්වන්න (Alt+P) $TT_PLAYER_PREV_KEY_FRAME = පෙර යතුරු රාමුවට යන්න(Ctrl+Left) $TT_PLAYER_PREV_FRAME = පෙර රාමුවට යන්න (Left) $TT_PLAYER_NEXT_FRAME = ඊළඟ රාමුවට යන්න (Right) $TT_PLAYER_NEXT_KEY_FRAME = ඊළඟ යතුරු රාමුවට යන්න (Ctrl+Right) $TT_PLAYER_PREV_FILE_PLAY = පෙර ගොනුව වාදනය කරන්න (Left) $TT_PLAYER_NEXT_FILE_PLAY = ඊළඟ ගොනුව වාදනය කරන්න (Right) $TT_PLAYER_SEG_ADD = ඛණ්ඩ එක්කරන්න (Ctrl+A) $TT_ADD_SEGMENT_MAX = ඔබට ගොනු / කොටස් ${int1} දක්වා එකතු කළ හැකිය. $TT_PLAYER_SEG_START = ඛණ්ඩ ආරම්භක වේලාව දෙන්න ( S ) $TT_PLAYER_SEG_END = ඛණ්ඩයේ අවසාන වේලාව දෙන්න ( E ) $TT_PLAYER_MUTE_ON = නිශ්ශබ්ද ( M ) $TT_PLAYER_MUTE_OFF = ශබ්ද කරන්න ( M ) $TT_PLAYER_CAPTURE = අල්ලා ගන්න (Ctrl+C) $TT_ADD_SEGMENT = ඛණ්ඩ එක්කරන්න(Ctrl+N) $TT_PREV_SEGMENT = ඉහළට යන්න $TT_NEXT_SEGMENT = පහළට යන්න $TT_PREV_MOVE_FILE = පසුපසට යන්න $TT_NEXT_MOVE_FILE = ඊළඟ තැනට යන්න $TT_RUN_UPLOAD_OPTION = උඩුගත විකල්ප $TT_LIST_PLAY = ඛණ්ඩ වාදනය/විරාමය $TT_LIST_SPLIT = බෙදන්න $TT_LIST_CUT_REMOVE = මකන්න $TT_LIST_JOIN_REMOVE = මකන්න $FONT_SIZE = ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;; ; FILE $LOGO_FILE = logo.png $BETA_ICON_FILE = beta_icon.png $UNREGISTERED_ICON_FILE = unregistered_icon.png $EXPIRED_ICON_FILE = expired_icon.png [HOTKEYS] HOTKEYS_DEFAULT = * බන්ඩිකට් සඳහා හොට්කීස් HOTKEYS_ABOUT = - බන්ඩිකට් ගැන: F1 HOTKEYS_FILE_INFO = - ගොනු තොරතුරු: Ctrl+F1 HOTKEYS_SETTING = - වින්‍යාසය: F5 HOTKEYS_MAX = - උපරිම / ප්‍රතිස්ථාපනය: Enter HOTKEYS_CHANGE_MODE = - ‍මාදිලිය වෙනස් කරන්න: Ctrl+M HOTKEYS_REGISTER = - බන්ඩිකට් ලියාපදිංචි කරන්න: F3 HOTKEYS_HOME = - මුල්පිටුවට යන්න: Home HOTKEYS_PLAY_TITLE = * වාදනය HOTKEYS_OPEN_FILE = - ගොනුව අරින්න: Ctrl+O, F2 HOTKEYS_CLOSE = - ගොනු වසන්න (සියලුම) : F4 HOTKEYS_START = - ආරම්භය: Ctrl+Enter HOTKEYS_OPEN_FOLDER = - ප්‍රතිදාන ෆෝල්ඩරය අරින්න: Ctrl+F2 HOTKEYS_PLAY = - වාදනය/විරාමය: Space HOTKEYS_STOP = - නවතන්න: Ctrl+Space HOTKEYS_MUTE = - නිහඩ ඔන්/ඕෆ්: M HOTKEYS_SEGMENT_PLAY = - ඛණ්ඩ වාදනය/විරාමය: Ctrl+P HOTKEYS_SEGMENT_STOP = - ඛණ්ඩ නවත්වන්න: Alt+P HOTKEYS_SEGMENT_REMOVE = - ඛණ්ඩයක් මකන්න: Delete HOTKEYS_PLAY_FORWARD = - ෆෝවර්ඩ්: Right, Numpad+ HOTKEYS_PLAY_REWIND = - රිවයින්ඩ්: Left, Numpad- HOTKEYS_CUT_TITLE = * කපන්න HOTKEYS_SET_START_TIME = - ඛණ්ඩ ආරම්භක වේලාව දෙන්න: S HOTKEYS_SET_END_TIME = - ඛණ්ඩ අවසාන වේලාව දෙන්න: E HOTKEYS_SEGMENT_ADD = - ඛණ්ඩ එක්කරන්න: Ctrl+N HOTKEYS_NEXT_FRAME = - ඊළඟ රාමුව: Right, Numpad+ HOTKEYS_NEXT_KEY_FRAME = - ඊළඟ යතුරු රාමුව: Ctrl+Right HOTKEYS_PREVIOUS_FRAME = - පෙර රාමුව: Left, Numpad- HOTKEYS_PREVIOUS_KEY_FRAME = - පෙර යතුරු රාමුව: Ctrl+Left HOTKEYS_PREVIOUS_SEL_SEG = - පෙර ඛණ්ඩ තෝරන්න: Up HOTKEYS_NEXT_SEL_SEG = - ඊළඟ ඛණ්ඩ තෝරන්න: Down HOTKEYS_PREV_TIME_DIGIT = - පෙර කාල අංකයට යන්න: Shift+Tab HOTKEYS_NEXT_TIME_DIGIT = - ඊළඟ කාල අංකයට යන්න: Tab HOTKEYS_JOIN_TITLE = * එකතුකරණය HOTKEYS_PREV_FILE_PLAY = - පෙර ගොනුව වාදනය/ තෝරන්න: Left HOTKEYS_NEXT_FILE_PLAY = - ඊළඟ ගොනුව වාදනය/ තෝරන්න: Right